Wednesday, July 4, 2012

ආයුබෝවන්



 ගොඩක් දවස් ඉදලා බ්ලොග් එකක් පටන් ගන්න ඕන වෙලා තිබ්බට නොදන්න විෂයක් නිසා ටිකක්  කල් ගියා... 


 දැන්වත් පටන් ගත්තේ නැත්තම් තරිඳුගෙන් ඉන්න හමබවෙන්නේ නෑ.. ඔන්න ඒක  නිසා තරිඳුට තැන්කු කියන්න ඕනේ.. 


ඉස්සරහට මට හොදයි කියල හිතෙන දේවල් පොස්ට් වේවි.. 

බලන අය comment  කරලා සප් එක දෙන්න හොදේ...හොද නරකත් කියලම යන්න..

6 comments:

  1. ohh,,,,,,,,,,,,welcome to blog kingdom.........post useful and important thing in this blog...............keep in touch.....(y)........jolly ewath danna kamak ne.....he he.....:p

    ReplyDelete
  2. ආ එලකිරි එලකිරි...
    ජයවේවා ඈ...

    ReplyDelete
  3. congratulations , malli yoo , lassani

    ReplyDelete