ගොඩක් දවස් ඉදලා බ්ලොග් එකක් පටන් ගන්න ඕන වෙලා තිබ්බට නොදන්න විෂයක් නිසා ටිකක් කල් ගියා...
දැන්වත් පටන් ගත්තේ නැත්තම් තරිඳුගෙන් ඉන්න හමබවෙන්නේ නෑ..
ඔන්න ඒක නිසා තරිඳුට තැන්කු කියන්න ඕනේ..
ඉස්සරහට මට හොදයි කියල හිතෙන දේවල් පොස්ට් වේවි..
බලන අය comment කරලා සප් එක දෙන්න හොදේ...හොද නරකත් කියලම යන්න..